තේ ෆැක්ටරියක ඇඹරුම් යන්ත්රයට හසුව කම්කරුවෙක් මියයයි…
මාඋස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කල පුද්ගලයකු එහි තේ දළු අබරන යන්ත්රයට (රෝලරයට) හසුව මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය වැවිලි...
