මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස...
ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ශ්රී ලංකාව නියෝජනය කරමින් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ, එම්. එම්. සිරිවර්ධන මහතා, සහභාගී වී තිබේ. වොෂින්ටන්...
