අලුත් එයාර් බස් එකට මාසෙකට ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවන්න ඕනලු
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ප්‍රංශයෙන් බදුගත් නව එයාර් බස් ගුවන්යානය වෙනුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාසිකව ඇමරිකානු ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ...
