‘ඡන්දෙ දුන්නත් නැතත් මේක කරන්නෑ..’ ගුරු විරෝධතාකරුවන්ට අගමැතිනි සැර වෙයි..
ජාතික පාසල්වල වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දරුවන් තමා සේවය කරන පාසලටම ඇතුළත් කර ගැනීමට ලබා දී තිබූ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන්...
