ආණ්ඩුව කතා කිරීමට අවසර දී ඇත්තේ දස දෙනෙකුට පමණයි..
ආණ්ඩුව කී දේ නොකළ බව පෙන්නන විට මිනිසුන් සමග කෝපයට පත්වෙමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි. රාජ්‍ය සේවකයන් අල්ලා ගෙන ගොස් උසාවියට දමන නිසා ඔවුන් වැඩ නොකරන...
ආණ්ඩුව කී දේ නොකළ බව පෙන්නන විට මිනිසුන් සමග කෝපයට පත්වෙමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි. රාජ්‍ය සේවකයන් අල්ලා ගෙන ගොස් උසාවියට දමන නිසා ඔවුන් වැඩ නොකරන...
කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක්...
ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජූනි 11 සිට ජූනි 13 වන දා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වේ. ඒ අනුව, ජනාධිපතිවරයා හෙට (ජූනි 10) පස්වරුවේ...
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අද දින සිදු කෙරිණි. මෙහිදී පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්ද පැවැත්විණි. ඒ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. ප්‍රශ්න ගත ආනයන බහාලුම් නිදහස් කිරීමේ ගැටලුවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මෙහිදී මාධ්‍ය වෙත අදහස්...
හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ. මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇත. ඒ...
ජනතාව බලාපොරොත්තු වූ ජාතික දේශපාලනයේ වෙනස මේ වන විට ජාතික ජන බලවේගය විසින් ගම්මට්ටමට රැගෙනවිත් ඇති බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි. “මේ මොහොත වෙනකොට දිවයින පුරා ජාතික ජන...
ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම ඊයේ (06) අරලියගහ මන්දිරයේදී සිදු කර තිබෙ. ඒ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්රීගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර...