මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට...
මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට...
අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට බෝම්බ පහාරයක් එල්ල කිරීමට යුද හමුදා සෙබලුන් දෙදෙනාට යතුරු පැදිය දුන්නේ යැයි කියන යතුරු පැදි කාර්මික ශිල්පියා වතුගෙදර කුරුඳුවත්තේදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය විශේෂ...
යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ ට්‍රැක්ටර් රථයට නවත්වන ලෙස කොඩිකාමම් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් දැනුම්දී ඇති...
අඹේපුස්ස සහ- අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා එම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ලබන අප්‍රේල් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා එක් මාර්ගයකට පමණක් සීමා කරන බවත් අප්‍රේල්...
මෙරට ඇති ප්‍රධාන ජලාශවල ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 73ක සියයට 76.47ක ජල පරිමාවක් පවතින බව සඳහන්ය. අම්පාර...
මඩකලපුව ප්‍රදේශයේදී කාන්තාවක සහ දරුවකු ත්‍රිරෝද රථයක දමාගෙන ගොස් සිහිසුන් කර ළිදකට දැමූ සිද්ධියේ කාන්තාව සහ දරුවා සිහිසුන් කිරීම සදහා සැත්කම්වලට භාවිත කරනු ලබන නිර්වින්දන ඖෂධ භාවිත කර ඇති බව...
කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ආසන්නයේදී අද (27) ගිනි ගැනීමකට ලක්ව තිබේ. පස්වරු 01.55ට පමණ මෙම ගිනි ගැනීම සිදුව ඇති...
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් සිය සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගත යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි....
ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ...
හෝර්ටන්තැන්නේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන 23 හැවිරිදි සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට (19) දින ඇද වැටී අත්තක එල්ලී සිටියදී පැය...