අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නැයි දැනුම් දුන්නා…- ලක්මාලි
අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව...
