පොන්නි සම්බා සහල් ආනයනය සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් වෙයි
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර...
