පාට කොණ්ඩ, කරාඹු දැමූ සිසුවියන්, නහය විදි සිසුවියන්ට දඬුවම් එපා...
ළමා හිංසනය වැළැක්වීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත ඒ අයුරින් සම්මත කරන්නේ නම් පාසලේදී සිසුන්ගේ අවිනීත ක්‍රියා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සඳහන් කරමින් අධ්‍යාපන...
