විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංක රැසක්
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පළාත් 9ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සෘජුවම කරුණු කීම සඳහා පොලීසිය විසින් නව දුරකතන අංක 9ක් හඳුන්වාදී තිබේ.
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පළාත් 9ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සෘජුවම කරුණු කීම සඳහා පොලීසිය විසින් නව දුරකතන අංක 9ක් හඳුන්වාදී තිබේ.
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන...
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය. මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය....
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු-මැද...
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ. අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු...
කැබිලිත්ත රක්ෂිතයට අයත් ඉඩම් අල්ලා ගැනීමට ඇතැම් මහ පරීමාණ ව්‍යාපාරිකයන් විටින් විට දේශපාලනඥයන් සම්බන්ධ කර ගනිමින් විවිධ කූට උපක්‍රම් යොදමින් සිටින නිසා රක්ෂිතයට මායිම්ව ඇති අක්කර විසිපන්දහසක ඉඩම් කොටස නීත්‍යනුකූල...
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් ශ්‍රී ලංකා HSBC ශාඛාවේ සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹී ඇති බව නිවේදනය කරයි. මෙම මිලදී ගැනීම සඳහා ගෙවීමට...
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිම සදහා පමණක් ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් හැටහතරකෝටි පනස්තුන්ලක්ෂ,තිස්හයදහස් හත්සිය හැත්තෑහතරක මුදලක් (645,336,774) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක්...
ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි. එහි සභාපති කෝසල අබේසිංහ...
මේ වසරේ අලුතින් ආරම්භ කර ඇත්තෙ මත් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. “මේ වසර ගත්තොත් මේ වසර තුළ මේ...