ඉන්දියානු සාගරයේ භූ කම්පනයෙන් ලංකාවට අවදානමක් නෑ
අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇති වුණි. ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් විය. එම භූකම්පනයෙන්...
