රූපලාවණ්‍යාගාරයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහිසුන් වී රෝහලට
මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. අදාල රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි...
