පාදුක්ක පොලිසියේදී යකා නැටූ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අත්අඩංගුවට
පොලීසියටම ඇවිත් ට්‍රැෆික් OICට දාපු පාට් එක..උර පටියත් කැඩී නිලධාරියා ඇදවැටෙයි – ජංගම දුරකථනයේ සියල්ල පටිගත වෙයි පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පොලිස් ස්ථානය තුළදීම අසභ්‍ය වචනයෙන් බැණවැදී පහරදුන්...
