මහරගම වාහන අලංකරණ උපාංග අලෙවිසැලක ගින්නක්
මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුව තිබේ. මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට...
මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුව තිබේ. මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට...
භාතිය ඇතුට සිදු වූ අසාධාරණය පිළිබඳව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමභාවය පිළිබඳ පරිසර සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුව විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින (28) සාකච්ඡාවකට පැමිණෙන ලෙස...
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, ඔහුගේ බිරිඳ සහ දරුවා සිය නිවස තුළදී සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. යහලතැන්න ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී මෙම අපරාධ සිදුව ඇති අතර, මේ වනවිට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ එම අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අද දිනයේ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ...
හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෝමාගම පොලීසිය විසිනි.
සිවුහෙළ ජාතික සංගමය අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද බංකුපුටු විරෝධයක යෙදුනහ. ජාතික ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධයෙන් පවත්නා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙම විරෝධයේ යෙදුන බව මැදිරිගිරියේ හිමියෝ...
මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ. අදාල රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි...
ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් ” 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන්...
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ. එවන් පසුබිමක...