පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක්
ලෝක ආර්ථික දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ වර්ධනයක් ළඟා කරගෙන ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව...
ලෝක ආර්ථික දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ වර්ධනයක් ළඟා කරගෙන ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද රාත්‍රී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්...
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව...
උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා ඉසව්හිදී වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද...
ආසියා සංවර්ධන බැංකුවේ (ADB) මුල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) අනුග්‍රාහකත්වයෙන් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් වෑන් රථ 3ක්...
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඒ...
ඩබල් කැබ් රථ ගණුදෙනු සම්බන්ධයෙන් ලබාදී ඇති බදු සහන, මෙරට සිදුවූ “සීනි බදු වංචාව”ට වඩා කිසිවක් නොවන විශාල බදු අහිමිවීමකට හේතු වී ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක සිට පුරප්පාඩුව තිබූ දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා විවෘත තරග පරීක්ෂණය හරහා සුදුසුකම් ලබාගත් පුද්ගලයන්ට පත්වීම් ලිපි ප්රදානය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය...
අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය. මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ලෙසද ඔහු පැවසිය...
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව...