නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට
මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ සහාය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එක්ව සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්‍රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වා...
