රෝහිත රාජපක්ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශය
සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසා ඇත. සමීර ගුණසේකර නම් අයකු විසින් තොරතුරු දැන...
