ඉන්දු පකිස් යුද්දයට ලංකාව සූදානම් කරයි..
ඉන්දීයාව හා පකිස්ථානය අතර ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡාවක් ප්රවාහන ,මහමාර්ග,වරාය...
