ශ්‍රීපාද වන්දනා වාරය අවසන්…
සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් (12) දින ශ්‍රී පා උඩමලුවේ පිංකම් රැසක් දවස පුරා පැවෙන්වෙන බව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවෙ ධමිමදින්න නාහිමියන් පැවසීය. වෙසක් දිනයේ ශ්‍රිපාදස්ථානය වැදපුදා ගැනීමට සහ සිල්සමාදන්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල...
