NPP බලය හිමි කොලොන්න ප්රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම...
ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ. ඊයේ (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්රාදේශීය සභාවේ මාසික සභා වාරය එහි සභාපති සම්පත් ගුණසිංහ...
