මාලිමාවට තවම හරියට බලය ලැබී නෑ.. ප්‍රාදේශීය සභාත් ඔ්නෑ.. ඊට...
ජාතික ජන බලවේගයට තවමත් බලය හරියට ලැබී නැතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි. බලය හරියට ලැබෙන්නේ නම් පාර්ලිමේන්තුව පළාත් සභා සහ ප්රාදේශභාවවල බලයද ලැබිය යුතු බවත් හෙතෙම දැනට...
