ශ්රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්රීවරුන් දිවුරුම්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්රීවරුන් දිවුරුම් දීම අද දින සිදු කෙරිණි. මෙහිදී පළාත් පාලන ආයතනවල මන්ත්රීවරුන් සඳහා වැඩමුළුවක්ද පැවැත්විණි. ඒ අවස්ථාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ...
