දයාසිරි CIDයට
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා...
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා...
අලුතෙන් පිහිටුවන ලද ප්‍රාදේශීය සභාවක පලමුදා පැවති උත්සවය අවසානයේදී ජාතික ගීය වෙනුවට ‘රට අනුරට’ ගීතය වාදනය කර ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පවසයි. ඔ්නෑම රජයේ උත්සවයක...
කොළඹ නහර සභාවේ නගරාධිපති සමගි ජන බලවේගයෙන් යෝජනා කරන අත්දැකීම් බහුල පුද්ගලයාට මාළිමාවේ පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. මාළිමාවෙහි නගරාධිපතිනිය ලෙස යෝජනා කරන...
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට...
ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්ෂාව ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත...
බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍යයෙක් මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහුගේ නීතිඥයන් විසින්...
පාසල් පද්ධතියේ ප්රශ්නකාරී භාගෙට නතර කෙරුණු ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් මතුව ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය. මෙම ව්‍යාපෘති හැකි ඉක්මනින්ම අවසන් කිරීමට ප්‍රමුඛතාවය ලබාදී...
හොරු අල්ලා ඔවුන්ට දඬුවම් ලබා දී ඔවුන් හොරා කෑ ධනය ජාතික ධනයට එකතු කරන තුරු ජනතාව බලා සිටින බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ...
උතුරු මැද පළත් සභාවට අයත් බව පැවසෙන සුඛෝපභෝගී වාහන වෙළඳපු වටිනාකමට වඩා අඩු වටිනාකමකට විකිණූ වූ බවට විවිධ පාශ්ව චෝදනා එල්ල කරමින් ඇත. එසේ එල්ලවන චෝදනාවලට උතුරුමැද පළත් ආණ්ඩුකාරවරයා ඇතුළු...