බිමල් ගැන පරීක්ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර ඇතිවූ සංවාදයට අදාළව පරීක්ෂණ සිදු කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත...
