විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්රී ලංකා තානාපතිවරුන් ලෙස නව දූත...
විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්රී ලංකා තානාපතිවරුන් ලෙස පත්ව යන නව දූත මණ්ඩල ප්රධානීන් සමඟ හමුවක් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්රධානත්ජ්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනි.ශ්රී ලංකාව තුළ සිදුව තිබෙන...
