කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි
ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව...
