දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිසකට පත්වීම්...
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක සිට පුරප්පාඩුව තිබූ දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා විවෘත තරග පරීක්ෂණය හරහා සුදුසුකම් ලබාගත් පුද්ගලයන්ට පත්වීම් ලිපි ප්රදානය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය...
