මහින්ද කකුල් දෙකෙන් එල්ලා ඝාතනය කල යුතුයි.. ඔහු කොටින්ට ආයුධ...
‘ලෝකයේ වෙන රටකනම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා’ යයි හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. “මේ රටේ දූෂිත...
