මහින්ද බලන්න බයික් එකෙන් ගල්ගමුවේ සිට ආ අයට ප්‍රාදේශීය සභා...
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බැලීමට ගල්ගමුවේ සිට තංගල්ල දක්වා යතුරු පැදියෙන් ගිය යුවලක් ගැන පසුගියදා මාධ්‍යයෙන් දැකගන්නට ලැබිණි. මෙසේ ගල්ගමුවේ සිට තංගල්ලට යතුරු පැදියෙන් ගියේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර...
