යොවුන් පාපන්දු පිලේ පුහුණුකරු අල් මනායි හත්පොලේ ගාගනියි?
එළැඹෙන 23 වැනිදා මාලදිවයිනේදී ඇරැඹෙන දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලිය සඳහා මෙරට සංචිතය තෝරා ගැනීමේදී කණ්ඩායමේ පුහුණුකරු වන අහමඩ් අල් මනායි වගකීම් විරහිත අයුරින් කටයුතු කර ඇති...
