JVP 60වන සංවත්සරය අද 

මෙරට දේශපාලනයේ වඩාත් පැරණි දේශපාලන පක්ෂයක් ලෙසින් සැලකෙන ජනතා විමුක්ති පෙරමුණේ (JVP) 60වන සංවත්සරය අදට (14) යෙදී ඇත.

රෝහණ විජේවීර මහතා විසින් 1965 වසරේ මැයි මස අදවන් දිනක එම පක්ෂය ආරම්භකර තිබේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ 60වන සංවත්සර සැමරුම් උත්සවය එම පෙරමුණේ නායක මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. 

මෙම අවස්ථාවට අගමැතිනි හරිනි අමරසූරිය, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් රැසක් එක්විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments