වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
ශාසනික වශයෙන් සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිව වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබේ . වප් මාසය බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස හැඳින්වේ .එමෙන්ම වස්...
ශාසනික වශයෙන් සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිව වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබේ . වප් මාසය බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස හැඳින්වේ .එමෙන්ම වස්...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට(6) තංගල්ල මූලස්ථානයේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත. බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙසේ කැඳවා ඇතැයි ආරංචි මාර්ග...
අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පන්නල්ගම ගම්මානයේ සියලුම ජනතාව පිරමීඩ ජාවාරමකට හසුව ණය කාරයන් බවට පත්ව තිබේ. දැනට මාස කිහිපයකට පමන පෙර පන්නල්ගම ගම්මානයේ අරුණලු පහන්සිලු නැමති නාමයෙන්...
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී ළඟදීම ප්‍රධාන පෙළේ රැස්වීමක් පැවැත්වීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹ හෝටලයකදී පැවති නායක හමුවකදීය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සාර්ථක...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 04 (දිනය) දිනයේ දී දිවයින පුරා විදුලි බිඳවැටීම් 30,000කට වඩා වාර්තා වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත්, තමන් විසින් ක්‍රියාත්මක කරනු...
දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජුලි 18 වනදා දෙහිවල දුම්රියපොළ අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ...
රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ...
ලෝක බැංකු දේශීය කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් (දකුණේ සිට දෙවැන්නා) ප්‍රධාන පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවල සාමාජිකයින් අමතමින්ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජයේ...
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩස් ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය අසළ විශාල නරි රංචුවක් සැරි සැරීම හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ආචර්ය මණ්ඩලය දැඩි...
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන...