කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න අයිතිය ඇත්තේ අපටයි.. අපි බලය...
කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගයට බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. එ් අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය....
කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අයිතිය ඇත්තේ ජාතික ජන බලවේගයට බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. එ් අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය....
‘මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ‘වට්ස්ඇප්’ සහ ‘මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ගනිමින්, එම පිරිමි පුද්ගලයන් මිහින්තලය ප්‍රදේශයට කැඳවා, කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස්...
කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගයේ විරෝධතාවයක් පාලනය කිරීමට කැරලි මර්ධන ඒකක කැදවි තිබේ. විරෝධතාව හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. විරෝධතාව පැවැත්වෙන්නේ කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින්...
මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එය අද (08) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්...
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින්...
පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන 05/07 දින උදෑසන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration...
මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබුණි. අනතුරින්...
කොළඹ මහනගර සභාවේ පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිවකුට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබී නැත. එම තත්ත්වය මත සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතරය පෙන්වීම සඳහා මේ වන විට සාකච්ඡා ක්‍රියාත්මක වෙමින්...
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප්‍රංශ පුවත් සේවය පවසයි. දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ වර්ධනය...