අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට සමහර තැන් වල...
වැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ඇතැම් ආයතන වල ගැටළුවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම...
