14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්රීඩා කරන 14 හැවැරිදි විභාවි සූර්යවංශි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්රී පැවැති තරගයේදී වේගවත් ශතකයක් රැස් කරමින් අයි.පී.එල්. පිටියේදී වාර්තා රාශියක් පිහිටුවීමට සමත්විය. මෙම තරගයේදී සූර්යවංශි...
