මාලිමා නාගරික මන්ත්රීවරියගේ විදුහල්පති සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට
අනුරාධපුර එප්පාවල ප්රදේශයේ ප්රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද...
