මෛත්රීගෙන් සාක්ෂි සටහන් කර ගනී
2008 වසරේ බොරලැස්ගමුව ප්රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු...
