SJB මැයි රැලියට මිනිස්සු ගෙනාවේ බත් පැකට් එකයි, අරක්කු බෝතලයයි, සල්ලියි දීලා..- අගමැතිනි

පසුගිය මැයි දිනයදා සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මැයි රැළිය ඛේදවාචකයක් වී තිබූ බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

රට භාරගැනීමට කලින් හරි හමන් රැස්වීමක් සංවිධානය කරගැනීමට ඉගෙන ගත යුතු බවද ඇය පැවසුවාය.

එම රැුලියට එළියට පැමිණි අය සඳහා බත් පාර්සලයක්, අරක්කු බෝතලයක් සහ මුදල් අනිවාර්යෙන්ම දී ඇති බවද ඇය කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments