පව්කාරයන් යුද්ධයක පැටලී බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනයක්...
“පව්කාර මිනිසුන් යුද්ධවලට පැටලිලා බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනස්කන්දයක් විනාශකාරි යුද්ධවලට වැය කරනවා” යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්රකාශ කළේය. රාගම තේවත්තේ ශාන්ත බැසිලිකා සිද්ධස්ථානයේ පැවති කොළඹ...
