ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට යන සාමයේ පාගමන අප්‍රේල් 22 දඹුල්ලෙන් ඇරැඹේ
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් සහ සැතපුම් 2300 ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in...
