ඇමෙරිකාවට අයත් ප්රහාරක ජෙට් යානා දෙකක් විනාශ කළ බව ඉරානය කියයි
ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්රහාරක ජෙට් යානාවක් හා ප්රහාරක සෙවිමෙ හා මුදවා ගැනීමේ යානයක් තමන් විසින් විනාශ කළ බව ඉරානය සඳහන් කරයි. එ අනුව මුලින්ම ඇමෙරිකාවට අයත් F-15E fighter jet යානයක්...
