අප හා එක්වූ නරක අය හොද අය කරනවා..- රන්ජන් ජයලාල්

ඉතිහාසයේ සිට පාලකයන් එකක් කියමින් තවෙකක් කරන දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියක සිට රට පාලනය කළ ද තම ආණ්ඩුව එසේ නොවන බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම සඳහා තමන් සමග එකතු වූ විපක්ෂ කණ්ඩායම්වලට හොඳ මිනිසුන් වන්නට බල කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

ඔවුන් මෙතෙක් කල් හොරකම් කළ ද ඔවුන් ගත්තේ හොරකම් කිරීමට නොවන බව ද රංජන් ජයලාල් සඳහන් කරයි.

රංජන් ජයලාල් මේ බව ප්‍රකාශ කළේ, සිරස පැතිකඩ වැඩසටහනට එකතු වෙමිනි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments