ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2025 බහරේනයේ පැවති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.

ගත වූ කාලය මිනිත්තු 1 තත්පර 52.82 කි.

එය එම ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය බව සඳහන් වේ.

නිරුදක විශාල්, බිඟුමිනා ආදිත්‍ය, ශානුක කොස්තා සහ චමිඳු සත්සර යන සිව්දෙනා මේ සඳහා තරග සඳහා සහභාගි විය.

අවසන් මහා තරගයේදී චීනය 1:52.80 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගෙන තිබුණි.

චීන තායිපේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments