ඔස්ට්‍රේලියාවේ රිය අනතුරකින් හිිටපු ඇමති පුතෙකු මරුට…

සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ තාරක විජේතුංග මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී රිය අනතුරකින් මියගොස් තිබේ.

හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරයකු සහ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ඒ.ඒ. විජේතුංග මහතාගේ පුතකු වන තාරක විජේතුංග මහතා පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 21200 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ සිවුවැනියා බවට පත්විය.

තාරක විජේතුංග මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments