ක්‍රිප්ටෝ කරන්සි ගැන ලංකාවේ තවමත් නීතියක් නෑ

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.‍ මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.‍

“දැනට නීතියක් නෑ. නීතියක් නැති දේකට නීති විරෝධිද නීතිගතද කියන්න අමාරුයි. නිතියක් නැත්නම් නිතියක් ගේන්න ඕන 
යම්කිසි කාලයකදී.  බැංකු පද්ධතිය හරහා මේ වෙනුවෙන් ගෙවීම් කරන්න බෑ. මේ ගැන අපි රජයට යෝජනා කර තිබෙනවා මේ ගැන කටයුතු කරන්න කමිටුවක් පත්කරන්න කියලා. මේක ප්‍රතිපත්ති තීරණයක් රජයෙන් මේ ගැන සාකච්ඡා කරද්දි එකගත්වයක් තිබෙනවා.”

ada

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments