කිඩාරම් මලේ පවා සුවද දිග හැරේ

දිිර්ග  කාලයකින් පිපෙන අඩිි දෙකක් පමණ උසකින් යුත් විශාල දුර්ලභ වර්ගයේ කිිඩාරමි මලක් බලන්ගොඩ   වලේබොඩ මනතුංකන්ද ප්‍රදේශයේ ගෙවත්තක පිපි තිබෙි.

වලේබොඩ මනතුංකන්ද  ප්‍රදේශයේ පි.කේ. හේ්මචන්ද්‍ර මහතාගේ ගෙවත්තේ මෙම කිඩාරමි මල පිපි තිබෙි.මෙම කිඩාරමි මල  තුලින  විශාල  දුර්ගන්ධයක්ද  හමන අතර එම මල දැක ගැනිමට ප්‍රදේශවාසීන් වැඩි  උනන්දුවක්  දක්වති.

ගෙවත්තේ හිමිකරැ  වන  පි.කේ.හේමචන්ද්‍ර  මහතා  පැවැසුවෙි මිිට වසර  ගණනාවකට පෙර  මෙම ස්ථානයේ  කිඩාරමි ගසක්  තිබිි වඳ  විි ගිය  බවයි. ⁣එහෙත්  අද  උදැසන  තම  බිරිඳ  විසින්  එම ස්ථානයේ  මෙම  මල  පිපි  තිබෙන  අයුරු  දැක  තිබෙන  බවත්  මෙය  කිඩාරමි  මලක්   බවට තමන්ද  නොදැන  සිටි  බවයි.

මෙිි  සමිබන්දයෙන්  ගමිවාසින්ටද  පැවැසු  බවත්  ඔවුන්  පැමිණි  මල  පරික්ෂා  කර  මෙම  මල  කිඩාරමි  මලක්  බව  පැවැසු  බවද  ඒ  මහතා   පැවැසීය.

රාස්සගල සම්පත්

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments