කොරෝනා පැතිරෙනවා.. එන්ත්කරණය යලි අරඹන්නැයි WHO දන්වයි..

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණය අඛණ්ඩව සිදු කළ යුතු බව එම දීර්ඝ නිවේදනයේ දැක්වෙයි.

සියලුම සාමාජික රාජ්‍යයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවර නිර්දේශවලට අනුකූලවල පුළුල් රෝග නිවාරණ සහ පාලන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ නවතම ගෝලීය තත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව දැක්වෙයි.

අදාල නිවේදනය මෙතනින්..

https://www.who.int/news-room/spotlight/history-of-vaccination/a-brief-history-of-vaccination

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments