ජල ගාස්තුවත් ඉහලට…

විදුලි ගාස්තු සංශෝධනයට සමාන්තරව ජල ගාස්තුව සංශෝධනය කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඊට අදාළ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව මණ්ඩලය කියා සිටී.

ඒ අනුව ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකොට අනුමැතියද ලබා ගැනීමෙන් පසු නව ගාස්තු ක‍්‍රමය ක‍්‍රියාවට නැංවීමට නියමිතය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments