චාල්ස් තෝමස්ගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි.. 

දකුණු ආසියාවේ විශාලම සමාධි බුද්ධ ප‍්‍රතිමාව ඉදිකිරීමට සමගාමීව චාල්ස් තෝමස් පියතුමා විසින් පාදෙණිය රජමහා විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ‘සිහිනය’ නම් සර්වාගමික වැඩසටහනක් අවලංගු කිරීමට මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන එළඹෙන 17 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් මල්වතු මහා නාහිමියන් පවසා ඇත්තේ බෞද්ධ ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන ඉල්ලීම් සලකා බලා මෙම තීන්දුව ගත් බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments