දේපල රාජ සන්තක කරන ලයිස්තුවක් සූදානම්..

සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම් සඳහා අනුබල දෙන්නන්ගේ දේපළ රාජ සන්තක කිරීම සඳහා පොලිසිය මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටී.

එ් අනුව ඔවුන් සඳහා වන නඩු විභාග අවසන් වන තෙක් මෙම දේපළ තහනම් කිරීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් ඇත.

නඩු විභාගයෙන් අනතුරුව ලැබෙන අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු එම දේපළ සම්බන්ධයෙන් ගැනීමට නියමිතය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments